2023 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා නිල සංචිතය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

දසුන් ශානක (C)
කුසල් මෙන්ඩිස්
පැතුම් නිශ්ශංක
කුසල් ජනිත් පෙරේරා
චරිත් අසලංක
දිමුත් කරුණාරත්න
සධීර සමරවික්‍රම
දුනිත් වෙල්ලල්ලගේ
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග
මහේෂ් තීක්ෂණ
ඩිල්සාන් මධුශංක
ලහිරු කුමාර
කසුන් රාජිත
මතීෂ පතිරණ.