2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය අද එළිදක්වා තිබේ.

‘දිල් ජෂ්න් බෝලේ’ ලෙස නම් කර ඇති මේම ගීතයට සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං රංගනයෙන් දායක වී ඇති අතර, ගීතය රචනා කර ඇත්තේ ඉන්දීය සංගීතඥ ප්‍රීතම් චක්‍රබෝර්ති විසිනි.

මෙවර එක්දින ලෝක කුසලානයට ඉන්දියාව සත්කාරකත්වය දරන අතර, තරගාවලිය ඔක්තෝබර් 05වැනිදා ආරම්භ වේ.