ඊයේ පැවති පුහුණු සැසිය අතරතුර ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග නැවතත් මස්පිඬු ආබාධයකට ලක්ව තිබේ.

ඒ අනුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.