ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වූ වනිඳු හසරංග එම සංචිතයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ වනිඳුගේ අබාධ තත්ත්වය සැලකිල්ලට ගෙනයි. ඔහුට 3 මට්ටමේ කලවා අබාධයක් ඇති බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

ඒ අනුව වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට එක්වීමට ඉඩක් ඇත.