කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී ඇති බව වී අලෙවි මණ්ඩලය පවසා ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව එහි සභාපතිවරයා සඳහන් කර තිබේ.

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් මිලියන 650 – 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් ව