තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා රාමනායක සමත් වූවාය.

ඒ සඳහා ඇයට ගත වූ කාලය තත්පර 52.61කි