2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට අහිමි වී තිබේ

ඒ අද දිනයේ දී ක්‍රියාත්මක වූ ලෝක කුසලාන තරගවල මේ වන විට ලැබී ඇති ප්‍රතිඵල අනුවයි.

අද පැවැති බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේදී බංග්ලාදේශය ඉහළ ලකුණු පරාසයකින් පරාජය වූවානම් ශ්‍රී ලංකාවට ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබාගැනීමට යම් අවස්ථාවක් තිබුණද එය ගිලිහී ගියේය.