2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වේ.

එම තරගය පූනේහිදී මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතය.

අද තරගය සඳහා ළහිරු කුමාර වෙනුවට සංචිතයට කැඳවූ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.

අද තරගය පිළිබඳ Xposure විශ්ලේෂණය වන ‘World Cup Line up’ වැඩසටහන පහත සබැඳියෙන් නැරඹිය හැකිය.

https://www.facebook.com/xposurenewsmedia/videos/1066488174378428/?mibextid=zDhOQc