ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟය අද පස්වරු 02.00ට Bangalore ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම තරග 04 බැගින් ක්‍රීඩා කර එක් තරගයක් පමණක් ජයගෙන ඇති නිසා අද තරගය දෙපිළටම තීරණාත්මක වේ. අද තරගය පරාජය වන කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව ඉතා අවම වේ.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබේ. අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

Sri Lanka Probable Xi

  • 1 – Pathum Nissanka
    2 – Kusal Perera
    3 – Kusal Mendis (c & wk)
    4 – Sadeera Samarawickrama
    5 – Charith Asalanka
    6 – Dhananjaya de Silva
    7 – Angelo Mathews
    8 – Dunith Wellalage
    9 – Maheesh Theekshana
    10 – Kasun Rajitha
    11 – Dilshan Madushanka