ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟ තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුළදී එංගලන්තයේදී පැවැත්වේ.
එංගලන්ත කණ්ඩායම සිය මව් රටේදී සහභාගි වන තරගාවලිවල තරග කාලසටහන අද ප්‍රකාශයට පත්කරමින් මේ බව නිවේදනය කළේය.
මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ.

Test Series Scheduled

August 21-25 –
First Test v Sri Lanka, Emirates Old Trafford

29 – Sept 2,
Second Test v Sri Lanka, Lord’s

September
6-10 – Third Test v Sri Lanka, the Kia oval