2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරගය අද (13) නෙදර්ලන්තය සමග පැවැත්වේ.

මෙම තරගය මෙරට වේලාවන් පස්වරු 12.30ට ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණු තරගය අනිද්දා (15) ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැත්වීමට නියමිතය.

කවිඳු කාරියවසම්