ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට නොවැම්බර් 10වැනිදා ගත් තීරණය ස්ථිර කිරීමට අයී.සී.සී. ක්‍රිකට් මණ්ඩලය අද තීරණය කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම ඉවත් කළ නොහැකි බව පාලක මණ්ඩලය විසින් ඒකමතික තීරණයක් වී අති බව රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය පරිදි සිදු කරගෙන යා හැකි බවත් එහිදී සඳහන් වූ බව Cricbuzz සඳහන් කරයි. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාද සහභාගි වී තිබේ.