ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ලද පසුබෑම හමුවේ විවිධ පාර්ශව වෙතින් ශ්රී ලංකා ක්රිකට් බලධාරීන්ට දිගින් දිගටම චෝදනා එල්ල කළා.