ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය තාවකාලික ව වසා ඇති බව වාර්තා වේ. ඒ අනුව කොළඹ විද්‍යා මාවත තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වේ.

Photo – Dinuka Gunawardana Via Xposure