ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක, පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් ඇතුළු ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් Little Hearts ව්‍යාපෘතියට සහාය දැක්වීම පිණිස අද උදෑසන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සංචාරයක නිරත විය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිත්‍යාග කළ මිලියන 100ක ආධාර යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ Cardiac and Critical Care Complex එකක් සැදීමට නියමිතය.