ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට රජය මැදිහත් වීම හේතුවෙන් දැඩි ලෙස වගකීම් කඩ කරමින් සිටින බව ICC මණ්ඩලය ප්‍රකාශ කර ඇත.