ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර ඇත. ඒ අනුව නව තේරීම් කමිටු සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා නායක උපුල් තරංග පත් කර තිබේ.

admin December 4, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය උපුල් තරංගට
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!