එළෙඹෙන ආසියානු ශුරතාව ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගැනිමේ තේරීම් තරග අනිද්දා (18) ටොරින්ටන් ක්‍රිඩාංගණයේදී පෙ.ව. 8.00 ආරම්භ වේ.

මේ සදහා සුවිශේෂී දක්ෂතා ඇති,එසේම උස අඩි 05 අගල් 08 වැඩි ක්‍රිඩිකාවන්ට ඉදිරිපත් විය හැකි බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය දැනුම් දෙයි.