සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා වන 16දෙනෙකුගෙන් යුත් සංචිතය අද ප්‍රකාශයට පත් කළේය.

විස්සයි-20 තරගාවලිය ජනවාරි 14වැනිදා ආරම්භ වේ.

Wanindu Hasaranga – Captain
Charith Asalanka – Vice Captain
Kusal Mendis
Sadeera Samarawickrama
Kusal Janith Perera
Angelo Mathews
Dasun Shanaka
Dhananjaya de Silva
Kamindu Mendis
Pathum Nissanka – subject to fitness
Maheesh Theekshana
Dushmantha Chameera
Dilshan Madushanka
Matheesha Pathirana
Nuwan Thushara
Akila Dananjaya