ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින වේගපන්දු ක්‍රීඩකයන්ට ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි සඳහා විදෙස්ගතවීමට අදාළව තාවකාලික තහනමක් පනවා තිබේ. මෙම තහනම ලබන ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන ඇත්තේ වේගපන්දු යවන්නන් නිතර ආබාධවලට ලක්වීම හේතුවෙනි.

Dilshan Madushanka (via Times of India)