13 වන වරට පවත්වන ලද CNN-News18 Indian of the Year 2023 සම්මාන උළෙලේ, වසරේ ඉන්දියානුවාට හිමි සම්මානය සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් විසින් හිමිකර ගනු ලැබුවා.

ඊයේ (10) දිනයේ පැවති Indian of the Year 2023 සම්මාන උළෙලේ දී ඉකුත් වසර තුළ ඉන්දියාවේ ව්‍යාපාර, කලා, ක්‍රීඩා ඇතුළු විවිධ අංශයන් සඳහා කැපී පෙනෙන දායකත්වයන් දැක්වූ පුද්ගලයින් ඇගයීම සඳහායි මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරුණේ.

සම්මාන ලාභීන් මෙසේයි.

INDIAN OF THE YEAR 2023
Bollywood Actor Shah Rukh Khan

INDIAN OF THE YEAR 2023 – ENTERTAINMENT
Esteemed Director Mani Ratnam

INDIAN OF THE YEAR 2023 – SPORTS
Olympian Neeraj Chopra

INDIAN OF THE YEAR 2023 – RISING SPORTS STAR
Chess grandmaster R Praggnanandhaa

INDIAN OF THE YEAR – YOUTH ICON
Karnataka’s first trans-woman doctor and one of the first openly transgender content creator, Trinetra Haldar Gummaraju
Composer-singer Anirudh Ravichander (Popular Choice)

INDIAN OF THE YEAR – SOCIAL CHANGE
Dr R Ravi Kannan

INDIAN OF THE YEAR – CLIMATE WARRIORS
Arun Krishnamurthy
Saalumarada Thimmakka

INDIAN OF THE YEAR – BUSINESS
Chairperson of the State Bank of India, Dinesh Khara

INDIAN OF THE YEAR – SPECIAL MENTION
The Heroes of Uttarkashi

INDIAN OF THE YEAR – OUTSTANDING ACHIEVEMENT
The Indian Space Research Organisation (ISRO)