ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකට ඇප හිමි වී තිබේ. ඒ අද පෙරවරුවේදී ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සචිත්‍රව සැප්තැම්බර් මස 06වැනිදා අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ තරග පවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්හනවලින් අනතුරුවයි..