ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අයි.සී.සී. සැප්තැම්බර් මාසයේ ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා.
එංගලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මංගල ජයත් සමග චමරි දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.
එම තරගාවලියේ වීරවරිය බවට පත් වූයේද චමරි අතපත්තුය.