ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සහ තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය සදහා සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද අලුයම දිවයිනට පැමිණියහ.