සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන මූලික සංචිතය නම් කර තිබේ.

1.කුසල් මෙන්ඩිස්
2.චරිත් අසලංක
3.වනිඳු හසරංග
4.පැතුම් නිස්සංක
5.සධීර සමරවික්‍රම
6.දසුන් ශානක
7.චාමික කරුණාරත්න
8.දුෂ්මන්ත චමීර
9.මහීෂ් තීක්ෂණ
10.අවිශ්ක ප්‍රනාන්දු
11.නුවනිඳු ප්‍රනාන්දු
12.දුනිත් වෙල්ලාලගේ
13.ජනිත් ලියනගේ
14.කමිඳු මෙන්ඩිස්
15.අකිල ධනංජය
16.ඩිල්ෂාන් මදුෂංක
17.අසිත ප්‍රනාන්දු
18.ප්‍රමෝද් මදුෂාන්
19.ජෙෆ්‍රි වැන්ඩසේ
20.චාමික ගුණසේකර

ඒ අනුව මීට පෙර එක්දින සංචිතයේ සිටි ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් , කුසල් ජනිත් පෙරේරා , දිමුත් කරුණාරත්න , මතීෂ පතිරණ, කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත මෙම සංචිතයට නම් කර නැත.