සුරාබදු බලපත්‍ර ක්‍රමය පූර්ණ සංශෝධනයකට ලක් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව සංචාරකයින්ට සේවා සපයන හෝටල්, ඇතුළු ආයතන සම්බන්ධයෙන් නම්‍යශිලිව සුරාබදු නිතිය සංශෝධනය කරන බව සඳහන් වේ.

2024 වර්ෂයේ ආරම්භයේ සිට මෙම නව බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.