හිලරි කුණාටුව මෙක්සිකෝවේ සිට දකුණු කැලිෆෝනියාව දක්වා වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ හේතුවෙන් කැලිෆෝනියාවට ඉතිහාසගත වර්ෂාපතනයක් ලැබෙන බවයි වාර්තා වේ.

වර්ෂාපතනය හේතුවෙන් දකුණු කැලිෆෝනියාවේ සමහර ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.