හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 4ක් යොදවා ඇත.

කර්මාන්ත කලාපයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක මෙම ගින්න හට ගෙන තිබේ.

ගින්නෙන් ජීවිත හානි මේ වන තෙක්  සිදු වූ බවට වාර්තා වී නොමැත.