අද (04) සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

මහජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙලෙස මිල ගණන් අඩු කළ බව සතොස පවසයි

ඒ, අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල අඩු කර තිබෙනවා

අදාළ මිල ගණන් පහතින්