පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙන ලංකා සතොස ආයතනය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද (19) දින සිට දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැකියි

භාණ්ඩ මිල සහ අදාල තොරතුරු ඇතුලත් එම නිවේදනය පහතින්