අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත මියගොස් ඇති අතර,  ජනප්‍රිය ගායන ශිල්පිණි කේ. සුජීවා ඇතුළු හ​ය දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා

ඔවුන් අතුරුගිරිය සහ හෝමාගම රෝහලට ඇතුලත් කර බව සදහන්