ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17 ) නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය හා අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා නව දුම්රිය මාර්ගය විවෘත කිරීමට නියමිතයි

මෙ​ම අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා නව දුම්රිය මාර්ගය ඉදිකෙරුණේ ඉන්දියානු ණය ආධාර යටතේ වන අතර මිහින්තලේ දුම්රිය මාර්ග නවීකරණය කරනු ලැබවේ දුම්රිය දෙපාර්තමේන්තුව මගිනි .