ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහු අද දිනයේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී අයි.සී.සී. තහනම ඉත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

Geoff Allardice අද සවස ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා සමගද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ICC නියෝජිත හමුව