අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට කොටුව මහාධිකරණය විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අද (07) පෙරවරු 11:00 සිට පස්වරු 6:00 දක්වා අරලියගහ මන්දිරය,අගමැති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අද(7) දහවල් 12 ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කිරිමට නියමිතය.