2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01.00ට ආරම්භ වීමට නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 08දෙනෙකු වෙන්දේසිගත වීමට නියමිතය. එම ක්‍රීඩකයන් 08දෙනා මෙසේය.

Wanindu Hasaranga
Dilshan Madushanka
Nuwan Thushara
Kusal Mendis
Dushmantha Chameera
Lahiru Kumara
Charith Asalanka
Dasun Shanaka

මේ අතරින් වනිඳු හසරංගව අනිවාරෙන්ම කණ්ඩායමක් විසින් මිල දී ගනු ඇති බවට බලාපොරොත්තු තබා ගැනීමට හැකිය. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංකවද කණ්ඩායමක් විසින් මිලදී ගනු ඇතැයි විචාරකයන් සඳහන් කරයි.