ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ක්‍රිකට් නීතියක් වෙනස් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ස්ටම්ප් කිරීමක් වෙනුවෙන් තෙවැනි විනිසුරු වෙත යොමුකරන ඉල්ලීමකදී එය පිතිකරුවාගේ පිත්තේ දැවටී කඩුලු රකින්නා අතට පත්වූවා දැයි නිරීක්ෂණය කිරීමක් සිදු නොකරයි.

ඒ අනුව ස්ටම්ප් කිරීමක් වෙනුවෙන් තෙවැනි විනිසුරු වෙත යොමුකරන ඉල්ලීමකදී එය උඩපන්දුවක් මගින් දැවී යාමක්ද යන්න මින් ඉදිරියට පරීක්ෂා කරනු නොලැබේ.