චීනයේ පැවැති The 2nd Belt Road ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 මූලික වටයේ  ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත්ව තිබෙනවා.

මංතීරු අංක 04 යටතේ තරගයට අවතීර්ණ වූ අරුණ තත්පර 45.48කින් තරගය නිමා කොට තිබෙනවා .