04වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි F64 හෙල්ල විසිකිරීමේ අවසන් තරගයේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය.

එහිදී මීටර්​ 64.09ක දුරක් වාර්තා කරමින් නව තරඟ​ වාර්තාවක්ද (F44 කාණ්ඩයේ) සමඟින් මෙම රිදී පදක්කම දිනාගැනීම විශේෂත්වයකි.