වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ රන් පදක්කම දිනා ගැනීමට නාලන්දා විද්‍යාලයේ චෙස් ක්‍රීඩක සුසල් තේව්ජාන් ද සිල්වා සමත් වී තිබේ.

මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද අවසන් විය.