එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දසුන් ශානක සහ මතීෂ පතිරණ අබාධවලට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනා සංචිතයට ඇතුළත් කර නොමැති අතර අතිරේක ක්‍රීඩකයන් ලෙස මෙලෙස ඉන්දියාවට ගොස් තිබේ.

දසුන් ශානක වෙනුවට චාමික සංචිතයට ඇතුළත් වූ බැවින් වෙනත් ක්‍රීඩකයක් දෙදෙනෙක් අබාධවලට ලක්වුවහොත් මැතිව්ස් සහ චමීර සංචිතයට කැඳවීමට නියමිතය.