ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උපසභාපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයෙන් පත්වූ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු අද (10) පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සනත් සුමනසිරිත් උපසභාපතිවරයා හැටියට සුමිත් පතිරගේත් දිවුරුම් දුන් අතර, මන්ත්‍රිවරියන් තිදෙනෙකු ඇතුළු මන්ත්‍රිවරු 13ක්ද අද දිවුරුම් දුන්නා.