ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට ඉන්ධන අලෙවි කටයුතු පවත්වාගෙන යාම සඳහා තවත් වසර 20ක කාලයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර තිබේ.

2004 වසරේ සිට එම සමාගම මෙරට ඉන්ධන අලෙවි කටයුතු වල නිරතවේ.