ප්‍රභාස්, දීපිකා පඩුකෝන් රඟන project K හි film title සහ ටීසරය 20 දා San deogo Comic con හිදී නිකුත් කෙරිණි.

චිත්‍රපටය නම් කර තිබෙන්නේ Kalki 2898 AD ලෙසය.

විෂ්ණු දෙවියන්ගෙ දසාවතාරයන්ගෙන් අවසන් අවතාරය ලෙස හඳුන්වන කල්කි නිර්මාණය කිරීම වටා ගෙතුණු විද්‍යා ප්‍රබන්ධයක් වන මෙම චිත්‍රපටය සඳහා අමිතාබ් භච්චන් සහ කමල් හසන් ද රංගනයෙන් දායක වේ.

මෙම චිත්‍රපටයේ firs look poster එක නිකුත් කර පැය කිහිපයක් ගත වෙන්නට කලින් එය ඉවත් කර අලුත් poster එකක්ද නිකුත් කර ඇත.

ඉවත් කළ First look poster

දෙවනුව නිකුත් කල First look poster