ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇ​ත.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

ඉහළ දැමූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 92 – රු. 5 කින් (නව මිල රු.371)

* ඔටෝ ඩීසල් – රු. 05 කින් (නව මිල රු.363)

* භූමිතෙල් – රු. 26 කින් (නව මිල රු.262)

අඩු වූ ඉන්ධන වර්ග

* පෙට්‍රල් 95 – රු. 8 කින් (නව මිල රු.456)

* සුපර් ඩීසල් – රු. 07 කින් (නව මිල රු.468)