ඊශ්‍රාලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබූ බව වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .

මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කරයි.

එමෙන්ම කොළඹ වරාය සම්බන්යෙන් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ එහි පුළුල් කිරීම්ද ක්‍රියාත්මක කරන බවයි.