උගණ්ඩා ක්‍රිකට් කණ්ඩායම විස්සයි-20 තරඟ 07කින් සමන්විත සංචාරයක් සඳහා පෙබරවාරි 10වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇෆ්ගනිස්තාන සංචාරය පෙබරවාරි මස 21වැනිදා දක්වා පැවැත්වෙන බැවින් බොහෝවිට ජාතික කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි නොවනු ඇත.