ලබන වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමට උගන්ඩාව අද සමත් විය. උගන්ඩාව ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලබා ගත්තේ පළමු වරට වීමද විශේෂත්වයකි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.