උගන්ඩාව සමග පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ තරග 07ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වී තිබේ.

පළමු තරගය – පෙබරවාරි 12
දෙවන තරගය – පෙබරවාරි 13
තෙවන තරගය – පෙබරවාරි 16
සිව්වන තරගය – පෙබරවාරි 17
පස්වන තරගය – පෙබරවාරි 18
හයවෙනි තරගය – පෙබරවාරි 20
හත්වන තරගය – පෙබරවාරි 21