උතුරු කොරියානු කාන්තාවන්ට තවත් දරුවන් බිහිකරන ලෙස උතුරු කොරියානු නායක Kim Jong Un හඩා වැටෙමින් ඉල්ලීමක් කර ඇත.

සිය රටේ උපත් අනුපාතය ගැන සඳහන් කරමින් සිදුකළ කතාවක් අතරතුර ඔහු මෙලෙස හඬාවැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම අවස්ථාවේදී Kim Jong Un ඉල්ලා සිට ඇත්තේ උතුරු කොරියානු කාන්තාවන්ට තවත් දරුවන් බිහිකරන ලෙසය.