උතුරු කොරියාවට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ එරට නායක කිම් ජොන් උන් රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා

මෙම වැසි තත්වය හමුවේ වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ උතුරු කොරියාවේ උයිජු ප්‍රාන්තයටයි.

එම ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ගං වතුර තත්වයක් හටගෙන ඇති අතර, ඉන් පීඩාවට පත් හාරදහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට කටයුතුකර ඇති බව සදහන් .